රැකියා අවස්ථා / කර්මාන්ත සහකාර
NORVI Controllers යනු යුරෝපය සහ උතුරු ඇමෙරිකාවට කාර්මික IoT දෘඩාංග අපනයනය කරන ශ්‍රී ලාංකික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආයතනයකි. අපගේ සියලු නිෂ්පාදන CE/EMC/RED සහතිකලත් වන අතර, 2014 සිට ජාත්‍යන්තරව නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ආයතනය පිහිටා ඇත්තේ මිදිගම, වෙලිගම, දකුණු පළාතේය.
වෙලිගම, මිදිගම පිහිටි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආයතනයක් සඳහා පුහුණු / නුපුහුණු ගැහැණු පිරිමි සේවකයින් බදවා ගැනේ. ඉලෙක්ට්‍රොනික සංරචක පෑස්සුම් (Soldering) සහ එකලස් කිරීම (Assembly) සඳහා සම්පූර්ණ පුහුණුව ලබා දෙනු ලැබේ.
ඔබේ නම, වයස සහ ලිපිනය WhatsApp හරහා යවන්න, නැතහොත් hr@icd.lk වෙත ඊමේල් කරන්න.